Thursday, December 23, 2021

අපිට වැරදුනේ කොතනද?

 අපිට වැරදුනේ කොතනද?

සමහරුන්ට අනුව 48 සුද්දන්ගෙන් නිදහස ලබා ගත්ත (සුද්දා අපෙන් නිදහස් උන ) දවසේ ඉදලා ...
තවත් අයට 56 බණ්ඩාරනායක පෙරළියෙන් පස්සේ.....
මැතිනිගේ හාල් පොලු ,මිරිස් පොලු වලින් කාලා ජේ.ආර්. ගේ ඇට අට ගත්තට පස්සේ..
ප්රේමදාසගේ /විජේවීරගේ ටයර් සෙල්ලම් වලින් පස්සේ...
චන්ද්රිකාගේ 'මානුෂික මුහුණුවර' ට පස්සේ...
රනිල්ගේ 'යලි පිබිදීම' ට පස්සේ....
මහින්ද 'මානුෂිය මෙහෙයුම' හමාර කරලා 'ආශ්චර්ය' ගෙනාවට පස්සේ....
සිරිසේනගේ 'යහපාලනයට' පස්සේ...
ඝෝඨ ගේ 'සෞභාග්යය' දැක්කට පස්සේ..
නෑ....
මේ හැමෝම අඩු වැඩි නැතිව අපිට වරද්දලා තියෙනවා...
දැන් M.K. කරන්නේ...?.

අපිට වැරදුනේ කොතනද?

  අපිට වැරදුනේ කොතනද? සමහරුන්ට අනුව 48 සුද්දන්ගෙන් නිදහස ලබා ගත්ත (සුද්දා අපෙන් නිදහස් උන ) දවසේ ඉදලා ... තවත් අයට 56 බණ්ඩාරනායක පෙරළි...